Hirunews Logo
15+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+40+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%B9%E0%B7%94%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA
Tuesday, 28 August 2018 - 11:24
15 පෙම්වතිය අරන් නිවසකට ගිය 40 හැවිරිදි පෙම්වතා අඹුසැමියන් ලෙස හැසිරී කළ අපරාධය
60

Shares
7,298

Views
කුඩා දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාවකට 40 හැවිරිදි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්ල, ඌව කරඳගොල්ල, 4 කණුව ප‍්‍රදේශයේ පදිංචි වඩු කාර්මිකයෙකු බවයි වාර්තා වන්නේ.

සැකකරු බදුල්ල මහෙස්ත‍්‍රාත් නයන්ත සමරතුංග හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

සැකකාර පිරිමි පුද්ගලයා සහ දැරිය අතර කලක පටන් ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති බවටයි විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව ඔවුන් හාලිඇල, උඩදොම්පේ ප‍්‍රදේශයේ නිවසකට ගොස් ලිංගිකව එක්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

පසුව ඥාතීන් විසින් මේ පිළිබඳව පොලිසියට සිදුකළ විමර්ශනයකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

හාලිඇල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,911 Views
6,901 Views
8,122 Views
8,232 Views
737 Views
52,452 Views
Top