Hirunews Logo
%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B6%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
Wednesday, 29 August 2018 - 12:22
ගුවන් යානයක් ගොඩබෑමට ගිහින් සිදුවූ දේ
42

Shares
5,136

Views
ජපානයේ නරීටා ගුවන් තොටුපලට යානයක් ගොඩබෑමට උත්සහ කරන අවස්ථාවේදී දැඩි සුළඟ නිසා ගුවන් යානය එක්වරම පහතට වැටීමට ගොස් නැවතත් නියමුවා විසින් යානය ඉහලට පියාසර කරමින් මහා අනතුරක් වැළැක්වූ පුවතක් වාර්තා වනවා.

මේ දිනවල ජපානයේ නරීටා ප්‍රදේශයට දැඩි සුළං තත්වයක් පවතින බවයි වාර්තා වන්නේ.

ගුවන් යානය ගොඩබෑමට උත්සහ කරන අවස්ථාවේදී පැයට මීටර් 134ක පමණ වේගයකින් සුළං තිබු බවයි වාර්තා වන්නේ.

මෙම මගී ගුවන් යානය මේ සිදුවීමට මුහුනදෙන අවස්ථාවේදී එහි මගීන්ද සිට ඇති බවයි පැවසෙන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,692 Views
827 Views
6,615 Views
6,436 Views
30 Views
44,939 Views
Top