Hirunews Logo
%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94%E0%B6%9A%E0%B6%BB+kiki+%E0%B6%B1%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%93+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD
Thursday, 30 August 2018 - 8:50
ගුවන් යානය ස්වයංක්‍රීය පාලනයට යොමුකර kiki නැටුමක් පෙන්වූ සුරූපී ගුවන් සේවිකාවන්ගේ ඇත්ත
56

Shares
6,759

Views
මේ දිනවල ලෝකෙම අවධානය යොමුව ඇති kiki challenge නර්තනයක් දැක්වෙන අමුතුම වීඩියෝවක් ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙලෙස වාර්තා කළේ ගුවන් සේවිකාවන් දෙදෙනෙක් ගුවන් යානයක් ස්වයංක්‍රීයව ධාවනය වීමට සලස්වා ඉන් බැස අදාළ නර්තනයේ යෙදෙන ආකාරයයි.

එම වීඩියෝව පහතින්.



කෙසේ වෙතත් අදාළ නර්තනය සිදුකර ඇත්තේ ගුවන් යානය ඇදගෙන යාමක් සිදුකරන අතරතුර බවයි පසුව අන්තර්ජාලයට එක්කර ඇති වීදියෝවක දැක්වෙන්නේ.

එම වීඩියෝව පහතින්.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
3,239 Views
7,298 Views
8,232 Views
8,324 Views
872 Views
52,938 Views
Top