Hirunews Logo
%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B6%B9%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
Monday, 10 September 2018 - 8:15
සමාජ මාධ්‍ය කළඹන පානදුරේ එළවළු කරත්තයේ කතාව (වීඩියෝ)
33

Shares
4,019

Views
පානදුර නගරයේ එළවළු වෙළඳාම් නිරතව සිටි තරුණයෙකුට සිදු වූ සිදුවීමක් පිළිබඳ වීඩියෝවක් මේ වනවිට සමාජ ජාල මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබෙනවා.

අදාල තරුණයාගේ එළවළු කරත්තය කිසියම් පිරිසක් මෙලෙස බිමට ඇද දමා ඇති බවයි වාර්තා වන්නේ.

තමන් නිත්‍යානුකූල ලෙස ව්‍යාපාරයක් කරමින් ජීවත් වීමට උත්සාහ කළ විට බලධාරීන් ඊට ඉඩ නොදෙන බවයි මෙම අවස්ථාවේදී දැඩි ලෙස ආවේගශීලීව අදහස් දක්වන තරුණයා පවසන්නේ.

කෙසේ වෙතත් පානදුර නගරයේ ඇති අනවසර වෙළඳසැල් ඉවත් කිරීමක් පානදුර නගර සභාව විසින් ඊයේ (07) දින සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අදාළ සිදුවීම පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
116 Views
1,255 Views
6,773 Views
6,569 Views
104 Views
45,445 Views
Top