Hirunews Logo
%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+CCTV+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
Wednesday, 12 September 2018 - 11:59
පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදී සැකකරු පොලිසියෙන් පැනගිය හැටි CCTV කැමරාවේ සටහන් වෙයි (වීඩියෝ)
28

Shares
3,416

Views
පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී පලා ගිය පුවතක් ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශ් වලින් වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාල සැකකරු පසුගිය ඉරිදා යම් වරදක් මත අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සිරමැදිරියක රඳවා තබා නොසිටි බවයි.

එම අවස්ථාවේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට 25 හැවිරිදි අදාල සැකකරු විසින් තියුණු ආයුධයකින් පහර දී පොලිසියෙන් පැන ගොස් තිබෙනවා.

සැකකරුගේ පහර කෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර එක් නිලධාරියෙකුගේ තත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

සැකකරු පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදෙන අයුරු පොලිස් ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුනේ මේ ආකාරයෙන්.  




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,714 Views
6,651 Views
8,049 Views
8,153 Views
649 Views
52,094 Views
Top