Hirunews Logo
%E0%B6%AF%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BD+%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B1+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Thursday, 10 August 2017 - 18:13
දිඹුල තේ වත්තෙන් හමුවූ පුල්ලි වැටුන මළ සිරුර (ඡායාරූප)
9

Shares
1,143

Views
දිඹුල- පතන පොලිස් වසමට අයත් “මවුන්ට් වර්නන්” තේ වතුයායේ තිබී දිවි පැටවකුගේ මළ සිරුරක් අද(10) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

මවුන්ට් වර්නන් තේ වතුයායේ වතු කම්කරුවන් විසින් මෙම මිය ගිය දිවි පැටවාගේ මළ සිරුර පළමුවෙන් දැක ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

පසුව ඔවුන් මේ බව දිඹුල-පතන පොලීසියට දන්වා තිබෙනවා.



ඡායාරූප - මස්කෙළිය ගාමිණී බණ්ඩාර
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මඩු දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ලක්ෂ හතක ජනතාවක් (ඡායාරූප)
Tuesday, 15 August 2017 - 16:41
මන්නාරම මඩු දේවස්ථානයේ මංගල්ලය අගරදගුරු අතිපූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු රදගුරු... Read More
News Image
Hiru News Programme Segments
1,034 Views
9,859 Views
4,685 Views
1,627 Views
169 Views
5,009 Views
Top