Hirunews Logo
%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A
Tuesday, 16 October 2018 - 11:09
දැලට හසුවූ මහා මුහුදේ දැවැන්තයන්ට අපේ ධීවරයන් පිරිසක් කළ වැඩේ
51

Shares
6,159

Views
ධීවරයන්ට මත්ස්‍ය සම්පත කියන්නේ ඔවුන්ගේ මුළු ජීවිතේම බවයි අපි අහල තියෙන්නේ.

ඒ මත්ස්‍ය සම්පත විකුණා ඔවුන් සිය ජීවිකාව ගෙනයාම හේතුවෙන්.

කොයි හැටි වෙතත් මෙහෙම අමාරුවෙන් තමන් එලපු දැලට හසුවුණු මත්ස්‍යයන් නැවත මුහුදටම දාපු අපූරු ධීවරයන් පිරිසක් පිළිබඳව පුවතක් උතුරෙන් වාර්තා වනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවක දැක්වෙන්නේ ධීවරයන් පිරිසක් විසින් තම දැලට හසුවුණු ප්‍රමාණයෙන් විශාල මත්ස්‍යයන් මෙලෙස නැවත මුහුදට එක්කරන ආකාරයයි.

මෙලෙස නැවත ඔවුන් එම මත්ස්‍යයන් මුහුදට දමන්නේ ඔවුන් අහාරයට නොගන්නා නිසා බවයි එම පිරිස සිදුකරන සංවාදයෙන් පැහැදිලි වන්නේ.

කොහොම උනත් මේ අපූරු ජීවිත දානය ගැන දැන් ලෝකයේම අවධානය යොමුවෙලා කියලයි වාර්තා වන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
3,342 Views
7,392 Views
8,261 Views
8,356 Views
893 Views
53,060 Views
Top