%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%83%E0%B7%92%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94+CCTV+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
Friday, 26 October 2018 - 16:40
කාන්තාවන් දෙදෙනෙකු සමඟ පදික වේදිකාව ගිලා බසින අයුරු CCTV කැමරාවක සටහන් වූ හැටි
57

Shares
6,902

Views
පදික වේදිකාවක් ගිලා බැසිමකට ලක්වීම හේතුවෙන් එහි ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු අනතුරට ලක්වූ පුවතක් විදෙස් මාධ්‍ය වර්තා කරනවා.

තුර්කියේ - ඩයබකිර් නගරයේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර අනතුරට මුහුණ දුන් කාන්තාවන් දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල් ගතර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුනේ මේ ආකාරයෙන්.
 


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top