Hirunews Logo
%E0%B7%80%E0%B7%83%E0%B6%BB+10+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Thursday, 01 November 2018 - 11:15
වසර 10 කට කළින් සිදුවූ දේ එකම විදියට එකම තැනක සිදුවෙයි
50

Shares
6,068

Views
ලෝකෙම ආදරය කරන සරාගී සුපිරි රංගන ශිල්පිනියක් වන ඇන්ජලීනා ජොලී ගේ Tatoo එක ගැන මේ වෙනකොට ලෝකෙම කතාවෙනවා.

ඒ නැවතත් එම Tatoo එක තවත් සරාගී නිරූපිකාවක් විසින් කොපි කිරීම හේතුවෙන්.

මෙලෙස ඇන්ජලීනා ජොලීගේ Tatoo එක ගැන ලෝකෙම කතාවෙන්නේ 2008 වර්ෂයේදී ජනප්‍රිය වූ Wanted චිත්‍රපටයත් සමඟයි.

මේ අයුරින් නැවතත් එම Tatoo එක කොපි කර ඇත්තේ ඇන්ඩ්‍රියා වැල්ඩිරි විසින්.

ඇය ඇන්ජලීනාගේ ජනප්‍රිය ඡායාරූපය අයුරින්ම ඡායාරූපයක් ගෙන අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

එම ඡායාරූපය පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති මෛත්‍රීගේ පිලිපීන සංචාරය
Thursday, 17 January 2019 - 9:17
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා පිලිපීනයේ නිල සංචාරයක නිරත වුණා.එහි... Read More
News Image
Hiru News Programme Segments
1,533 Views
13,343 Views
9,585 Views
9,803 Views
138 Views
59,998 Views
Top