Hirunews Logo
%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%96+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Thursday, 01 November 2018 - 12:46
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයේ දිවුරුම්දීමත් සමඟ තරුණයෙක් කළ කිසිවෙකු නොසිතූ වැඩේ (ඡායාරූප)
64

Shares
7,774

Views
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ දින තම කොණ්ඩය කපාදමන බවට පවසා මෙතෙක් කොණ්ඩය වවා සිටි තරුණයෙකු කළ අමුතුම වැඩක් ගැන මේ වෙනකොට සමාජ මාධ්‍ය හරහා විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

ඔහු මුදිත කාංචන නමැති තරුණයෙක්.

තමන්ගේ පොරොන්දුව ඉටුකරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයේ දිවුරුම් දීමත් සමඟ මුදිත සිය කොණ්ඩය කපා ඉවත් කරනවා.

මෙලෙස කපා ඉවත් කළ තම කොණ්ඩය මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග කිරීමට ඔහු පියවර ගැනීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට විශාල ප්‍රතිචාරයක් ලැබෙනවා.

ඒ ක්‍රියාවත් සමඟ සියල්ලන්ගේ අවධානය යොමුවූ මුදිත කාංචනගේ ඡායරූප පෙළක් පහතින්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රටවටා සැමරුනු තෛපොංගල් උත්සවය
Tuesday, 15 January 2019 - 15:07
අදට යෙදී තිබෙන තෛපොංගල් උත්සවය ශ්‍රී ලංකාවාසි දමිළ ජනතාව මහත් ඉහලින් සමරනු ලැබුවා.ඒ ආගමික වතාවත්වලට... Read More
News Image
Hiru News Programme Segments
993 Views
13,005 Views
9,509 Views
9,709 Views
73 Views
59,622 Views
Top