%E0%B6%B6%E0%B7%B2%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%93%2C+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9C%E0%B7%80%E0%B7%8A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%9A%E0%B6%B8+%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Saturday, 03 November 2018 - 9:41
බෲස් ලී, ලොවට හඳුන්වා දුන් රේමන්ඩ් චොව් රහසේම මෙලොව හැරයයි (ඡායාරූප)
38

Shares
4,625

Views
සටන් කලාවෙන් රිදී තිරය දිනූ බෲස් - ලී සිනමා ලෝකයට හඳුන්වා දුන් හොංකොං චිත‍්‍රපට නිෂ්පාදක රේමන්ඩ් චොව් වයස අවුරුදු 91ක්ව සිටියදී අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.

1971 වසරේදී ඔවුන් දෙදෙනා එක්ව තැනූ බිග් බොස් චිත‍්‍රපටය එකල බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලීමට සමත් වුණා.

හොංකොං සිනමා කර්මාන්තයේ දෙව්පියන් ලෙස සැලකෙන රේමන්ඩ් චොව් 80 දශකයේදී තවත් කුං ෆූ සටන් ශිල්පියෙකු වූ ජැකී චෑන් සමඟ මෙන්ම ජෙට් ලී සමඟ ද චිත‍්‍රපට රැසක් නිර්මාණය කළ අතර, 2007 වසරේදී විශ‍්‍රාම ගන්නා විට නිපදවා තිබූ චිත‍්‍රපට සංඛ්‍යාව 600කට අධිකයි.

රේමන්ඩ් චොව්ගේ අභාවය පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තැබූ බෲස් - ලී ගේ දියණිය ෂැනන් ලී ප‍්‍රකාශ කළේ ඔහු තම පියා සිනමාවට හඳුන්වා දුන්නේ විශාල අවදානමක් ද දරමින් බවයි.


 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,490 Views
56,827 Views
21,763 Views
28,867 Views
1,385 Views
106,575 Views
Top