Hirunews Logo
%E0%B7%83%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%93+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%85+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%BA
Saturday, 03 November 2018 - 10:35
සරාගී ගායිකාවගේ බුකිය රත්කළ ඡායරූපය
46

Shares
5,540

Views
සුපිරි ගායිකාවක් වන ජෙනිෆර් ලෝපේස් සරාගී ගායිකාවන් අතර ඉහලින්ම සිටින චරිතයක්.

කලකට පසුව නිහඬතාවය බිඳ හෙළමින් ජෙනිෆර් ලෝපේස් සිදුකර ඇති වැඩක් ගැන මේ වෙනකොට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

ඒ ඇය සිරුරේ එක් පසක් සම්පූර්ණයෙන් නිරාවරණය වන ලෙස සැකසූ විලාසිතාවකින් සැරසී ලබාගත් ඡායරූප කිහිපයක් හේතුවෙන්.

එහිදී ඇය එක් පසක් වසා සිටියද බොහෝදෙනෙකු සඳහන් කරන්නේ ජෙනිෆර් ලෝපේස් නිරුවතින් යළි කරළියට පැමිණ ඇති බවයි.

මෙලෙස ඇය අමුතුම තාලයේ විලාසිතාවකින් සැරසී ඇත්තේ ලබන මස නිකුත්වීමට නියමිත සඟරාවක් සඳහා බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ඇය අදාළ ඡායාරූප ගැන අදහස් දක්වමින් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ තමන්ට සීමාවන් දැමීමට කිසිවෙකු නොමැති බවයි.

ඒ අනුව තමන් කැමති අයුරින් ඕනෑම විලාසිතාවක් සිදුකරන බවයි ඇය විදෙස් මාධ්‍ය වෙත වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ අතර මෙහිදී ඇය සිදුකර ඇති විශේෂ ප්‍රකාශයක් වෙතද බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

අදාළ ප්‍රකාශය වන්නේ "මට මගේ ජිවිතේ පරිස්සම් කර ගන්න පුළුවන් නම් මගේ ශරීරය ගැන ඕනෑම තීරණයක් ගන්නත් මට පුළුවන්.." යන්නයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
3,342 Views
7,392 Views
8,261 Views
8,356 Views
893 Views
53,060 Views
Top