%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+73+%E0%B7%80%E0%B6%B1+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Monday, 19 November 2018 - 9:33
ජනපති සහ මැති ඇමතිවරු එක්ක අගමැති මහින්ද 73 වන උපන්දිනය සමරුවේ මෙහෙමයි (ඡායාරූප)
20

Shares
2,466

Views
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ 73 වන ඡන්ම දිනය ඊයේ දිනට යෙදී තිබුණා.

ඒ නිමිත්තෙන් කොළඹ 07 - විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේ අද (18) පෙරවරුවේ ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධානය කර තිබූ අතර ඊට ඔහුගේ පවුලේ සියලුම සාමාජිකයින් එක්ව සිටියා.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (18) පස්වරුවේ පැවති සර්ව පාක්ෂික හමුවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපන්දින සැමරුමට එක් වුණා.

මේ සඳහා මැතිඇමතිවරු රැසක්ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

එහිදී ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත උපන්දින සුබ පැතුම් පිරිනමන්නටද අමතක කළේ නැහැ.






Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top