Hirunews Logo
%E0%B6%89%E0%B7%83%E0%B7%94%E0%B6%BB+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A7%E0%B6%A0%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9D%E0%B6%B1%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
Tuesday, 20 November 2018 - 9:16
ඉසුර ලබන වසරේ අයවැය කියවද්දී මන්ත්‍රීවරු අලුත් ටච් පරිඝනකයෙන් අසභ්‍ය චිත්‍රපට බැලූ හැටි
47

Shares
5,728

Views
බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති ඉසුර දේවපි‍්‍රය විසින් 2019 වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කරමින් සිටියදී මන්ත්‍රීවරු පිරිසක් අසභ්‍ය දර්ශන නරඹමින් සිටි පුවතක් ඊයේ (19) වාර්තා වූවා.

නව බස්නාහිර පළාත් සභා ශාලාවේ සෑම මන්ත්‍රී ආසනයක්‌ ඉදිරියෙන්ම තිබෙන මේස මත පරිගණක යන්ත්‍ර සවිකර ඇති අතර මන්ත්‍රීවරුන් විසින් එහි අසභ්‍ය දසුන් ඇතුළු විවිධ වැඩසටහන් නරඹමින් සිටි බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම පරිඝනක මෙලෙස සවිකර ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය දැනුම ලබාගැනීමටයි.

එම මන්ත්‍රීවරුන් අතර තරුණ මන්තීවරුන්ට වඩා වයසින් වැඩි මන්ත්‍රීවරුන් සිටීමද විශේෂත්වයක්.

නව ගොඩනැඟිල්ලේ මන්ත්‍රී ආසන සඳහා පැරැණි සභාවේ මන්ත්‍රී ආසන ස්‌ථාපිත කර තිබූ අතර රජයේ නිලධාරීන් සහ අමුත්තන් සඳහා වැඩිපුර ප්ලාස්‌ටික්‌ පුටු මහජන ගැලරියේ දක්‌නට ලැබුනා.

මෙම ගොඩනැඟිල්ල නිර්මාණය කරනු ලැබුවේ දිගුකාලීන දැක්‌මක්‌ ඇතිව බවත්, නවීන තාක්‍ෂණයෙන් සහ ගුණාත්මක භාවයෙන් පිරි මෙවැනි ගොඩනැඟිල්ලක්‌ අග නගරයේ පමණක්‌ නොව මුළු දිවයිනේම නොමැති බවත් මහ ඇමැතිවරයා පැවසීම විශේෂතාවයක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රටවටා සැමරුනු තෛපොංගල් උත්සවය
Tuesday, 15 January 2019 - 15:07
අදට යෙදී තිබෙන තෛපොංගල් උත්සවය ශ්‍රී ලංකාවාසි දමිළ ජනතාව මහත් ඉහලින් සමරනු ලැබුවා.ඒ ආගමික වතාවත්වලට... Read More
News Image
Hiru News Programme Segments
993 Views
13,005 Views
9,509 Views
9,709 Views
73 Views
59,622 Views
Top