Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%A9%E0%B7%9A%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%94+%E0%B6%BB%E0%B6%A7%E0%B6%B8+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
Wednesday, 21 November 2018 - 10:57
විදෙස් රටකදී කවුරුත් නැති කඩේකට ගියපු රටම දන්න ජනප්‍රිය නිළි යුවලට සිදුවූ දේ
53

Shares
6,386

Views
ස්විස්ටර්ලන්තයේ සංචාරයක නිරතවන අතරතුර ජනප්‍රිය රංගන ශිල්පිනී දුලීකා මාරපන සහ ඇයගේ සැමියාවන සුජීව ප්‍රියලාල් මුහුණදුන් අමුතුම අත්දැකීමක් දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඔවුන් ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් ස්විස්ටර්ලන්තයේ සංචාරය සිදුකරන අතරතුර අමුතු වෙළඳසැලකින් ගණුදෙනු කරන අයුරු දැක්වෙන වීඩියෝවක් තමයි මේ අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ.

එහි ඇති විශේෂත්වය වන්නේ එම කුඩා වෙළඳසැලේ හිමිකරුවෙකු හෝ වෙළඳ සහයකයෙකු හෝ මුදල් අයකැමිවරයෙකු නොමැති වීමයි.

එම වෙළඳ සැලෙන් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන් විසින්ම එහි ඇති මුදල් පෙට්ටියට ලබාගත් භාණ්ඩයේ මුදල ගෙවිය යුතු වනවා.

එම අපූරු අත්දැකීම පිළිබඳව ඔවුන් විස්තර කළේ මේ අයුරින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රටවටා සැමරුනු තෛපොංගල් උත්සවය
Tuesday, 15 January 2019 - 15:07
අදට යෙදී තිබෙන තෛපොංගල් උත්සවය ශ්‍රී ලංකාවාසි දමිළ ජනතාව මහත් ඉහලින් සමරනු ලැබුවා.ඒ ආගමික වතාවත්වලට... Read More
News Image
Hiru News Programme Segments
993 Views
13,005 Views
9,509 Views
9,709 Views
73 Views
59,622 Views
Top