14+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+16+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Tuesday, 27 November 2018 - 11:55
14 හැවිරිදි බාලවයස්කාර දැරියට 16 තරුණයා කළ අපරාධය (ඡායාරූප)
30

Shares
3,681

Views
14 හැවිරිදි බාලවයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කිරීමෙන් අනතුරුව මළ සිරුර සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වූ 16 හැවිරිදි තරුණයෙකු එංගලන්ත අධිකරණයක් විසින් වරදකරු කර තිබෙනවා.

මෙම වසරේ අප්‍රේල් මාසයේ 13 වන දින අදාල සිදුවීම සිදුව ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වික්ට්‍රිජා සොකලෝවා නමැති දැරිය මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

වුල්වහැම්ටන්හි බටහිර උද්‍යානයේ තිබී අදාල දැරියගේ සිරුර සොයා ගත් අතර ඇයව දූෂණයකර මරා දමා ඇති බවටයි පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
 
සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයාට අධිකරණයේදී චෝදනා තුනක් ගොනුකර ඇති අතර කෙස් වෙතත් නීතිමය හේතූන් මත විදෙස් මාධ්‍ය 16 හැවිරිදි තරුණයාගේ තොරතුරු අනාවරණය කර නැහැ.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top