Hirunews Logo
%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%BA%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%9D%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%96%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Thursday, 29 November 2018 - 12:34
සිනමාව උඩුයටිකුරු කළ චිත්‍රපටයේ වීරයා දෙනෝදාහක් මැද නිරුවතින් ස්කූටරයක යයි
27

Shares
3,329

Views
ලොවක් හඳුනන ලොවක් ආදරය කරන සුපිරි නළුවෙකු තවත් නිළියක් සමඟ ස්කූටර් වර්ගයේ යතුරුපැදියක නැගී මහමග ගමන්කරන අයුරු දැක්වෙන ඡායරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලයට එක්වී තිබෙනවා.

මෙලෙස නිරුවතින් ගම්න්කරන්නේ Avengers චිත්‍රපට මාලාව හරහා ජනප්‍රිය වූ Sebastian Stan.

ඇය මෙලෙස මහමග නිරුවතින් ස්කූටරයක ගම්න්කරන්නේ Denise Gough සමඟයි.

ඔවුන්ගේ ඡායාරූප මෙලෙස අන්තර්ජාලයට එක්වීමත් සමඟ මේ පිළිබඳව දැඩි ආන්දෝලනාත්මක කතාබහක් ඇතිව තිබෙනවා.

කෙසේ වෙතත් මෙලෙස මොවුන් නිරුවතින් ස්කුටර් වර්ගයේ යතුරුපැදියක නැගී ගම්න්කරන්නේ මීළඟට තමන් සහභාගීවන නිර්මාණයේ එක් රූපගතකිරීමක් සිදුකරන විටයි.

කෙසේ වෙතත් ඇතමුන් මෙම දර්ශනය මහමග රූගත කිරීමට විරෝධය පළකර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,389 Views
9,645 Views
8,790 Views
8,932 Views
1,327 Views
55,829 Views
Top