Hirunews Logo
%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B6%BB%E0%B7%8A%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80
Wednesday, 05 December 2018 - 16:14
ලොව ප්‍රථම වරට ගර්භාෂයක් බද්ධ කරමින් දරුවකු බිහි කළ විශ්මිත අවස්ථාව
7

Shares
932

Views
මේ කියන්න යන්නේ බ්‍රසීලයේ Sao Paulo ජිවත් වෙන කාන්තාවක් ගැනයි.

ඇයගේ වයස අවුරුදු 32 යි.

විවාහ වුනාට පසුව දරුවෙක් බිහි කරන්න ආසාවෙන් හිටපු ඇය එකොලොස් වතාවක් මවක් වෙන්න උත්සහ කර තිබෙනවා.

නමුත් ඒ කිසිදු උත්සහයක් සාර්ථක වී නැත්තේ ඇයගේ ගර්භාෂයේ ගැටලුවක් නිසයි.

ඇයට ගර්භාෂයක් බද්ධ කරන්නේ 2016 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී යි.

ගර්භාෂයක් නොමැති ඇයට මවක් වෙන්න පිහිට වෙන්නේ 45 හැවිරිදි මිය ගිය කාන්තාවක්.

එම කාන්තාවගේ ගර්භාෂය මේ තරුණියට බද්ධ කරනවා.

පැය 11ක සැත්කමකින් අනතුරුව ලොව ප්‍රථම වතාවට ගර්භාෂයක් බද්ධ කරන්නේ ඇයටයි.

ගර්භාෂය බද්ධ කරමින් දරුවකු බිහි කළ ප්‍රථම අවස්ථාව බවට  පත්වෙන්නේ ලෝකයේම අවදානය ඇය වෙත යොමු කරගනිමිනුයි.

සාර්ථක ගර්භාෂ බද්ධ කිරීමක් මගින් ප්‍රථම වරට බිහිවූ ඇයගේ දියණියත් ලෝක ඉතිහාසයට එකතු වෙනවා.

කොහොම නමුත් ඇයගේ ශරීර සෞඛ්‍ය ගැන සිතා දරුවා බිහිවීමට නියමිතව සිටි දිනට පෙර එනම් මාස තුනකට පෙරම දියණියව සිසේරියන් සැත්කමකින් මෙලොවට බිහි කරනවා.

දරුවාගේ බර රාත්තල් 5ක් බර බවත් සදහන්.

මෙම සැත්කම හා දරුවා බිහිකිරීම දක්වා කටයුත්තේදී ප්‍රතිකාර කර ඇත්තේ  Dr Dani Ejzenberg.

Dr Dani කියන්නේ දරුවා කලින් බිහි වුවත් නිරෝගී සුවයෙන් සිටින අතර මවද නිරෝගී සුවයෙන් සිටින බවයි.

එමෙන්ම මෙම කාන්තාවගේ ගර්භාශයේ කළලය තැම්පත් කර ඇත්තේ නල දරු ක්‍රමයටයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,458 Views
9,750 Views
8,818 Views
8,970 Views
1,349 Views
55,957 Views
Top