%E0%B6%85%E0%B7%83%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B8+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
Friday, 14 December 2018 - 10:07
අසභ්‍ය වෙබ් අඩවිතුළට ගිය කාන්තාවන් වැඩිපුරම සෙවූ දේ
29

Shares
3,527

Views
ලෝකයේ අසභ්‍ය වෙබ් අඩවි තුළ වැඩිම ප්‍රමාණයක් භාවිත කළ සෙවුම බවට කාන්තා සමලිංගිකත්වය පත්ව තිබෙනවා.

ප්‍රධාන අසභ්‍ය වෙබ් අඩවි දෙකක් තුළ 2018 වසරේ දත්ත උපයෝගී කරගනිමින් සිදුකළ සමීක්ෂණයකට අනුවයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙස කාන්තා සමලිංගිකත්වය සෙවූ පිරිස අතරින් වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් බවයි.

පිරිමි පුද්ගලයන් අදාළ වෙබ් අඩවි තුළ කාන්තා සමලිංගිකත්වය පිළිබඳව සෙවුම් කළ දර්ශකයේ 6 වන ස්ථානයේ පසුවනවා.

එසේම අදාළ වෙබ් අඩවියක් තුළට දිනකට මිලියන 125 කට ආසන්න පිරිසක් පැමිණෙන බවද එම සමීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.

සමීක්ෂණයට උපයෝගී කරගත් වෙබ් අඩවි වෙත සමස්ථ පිවිසීම වසරකට ආසන්න වශයෙන් බිලියන 40 ක් පමණ වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,490 Views
56,827 Views
21,763 Views
28,867 Views
1,385 Views
106,575 Views
Top