Hirunews Logo
%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%9A+%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Tuesday, 22 August 2017 - 13:11
හලාවතින් හමුවූ ඔලු දෙකේ සර්පයා (ඡායාරූප)
117

Shares
14,148

Views
හලාවත, බංගදෙනිය ප්‍රදේශයේ නිවසකට පැමිණ සිටි ඔලු දෙකක් සහිත සර්පයෙකු නිවැසියන් විසින් අල්ලාගෙන තිබෙනවා.

මෙම සත්වයා අධික විෂ සහිත ලේ මාපිලෙක් ලෙස හදුනාගෙන ඇති අතර මේ වන විට මේ සර්පයා දැකබල ගැනීම සදහා විශාල පිරිසක් බංගදෙනිය ප්‍රදේශයට පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.

තමන්ට හමුවූ මෙම අපූරු සර්පයාව දෙහිවල සත්වෝද්‍යානයට බාර දීමට කටයුතු කරන බවද සර්පයා සොයා පුද්ගලයින් පවසනවා.



ඡායාරූප - හලාවත, ජූඩ් සමන්ත


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
233 Views
3,548 Views
4,362 Views
3,552 Views
175 Views
34,635 Views
Top