Hirunews Logo
%22%E0%B6%B1%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B1%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B6%AD%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%22+-+%E0%B6%BD%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%A7%2C+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Friday, 04 January 2019 - 13:14
"නරියා කට ඇරියම නරියම තමයි" - ලසිත් මාලිංගගේ බිරිඳට, තිසරගේ බිරිඳගෙන් ප්‍රතිප්‍රහාර එල්ල වෙයි
26

Shares
3,138

Views
වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ බිරිඳ ටන්යා පෙරේරා සිය මුහුණු පොතේ තැබූ සටහනක් පිළිබඳව ඊයේ අපි වාර්තා කළා.

නිර්මාණය කරන ලද ඡායාරූපයක් සහිත එම සටහන් ඇය සඳහන් කර තිබුණේ "ක්‍රීඩා ඇමති පත්වීම අරගෙන ගෙදරට ගොඩවෙන කොට, චීත්තයක් ඇඳ ගනිපු හෙන පොරක් කියල හිතන් ඉන්න ක්‍රීඩකයෙක් තමන්ගේ තැන රැක ගන්න ගෙදරට ඇවිත්" යනුවෙනුයි.

එම සටහන අඩංගු ඡායාරූපය ටාන්යා විසින් එක් කර තිබුනේ "Poor Pandas" යන වචනයක්ද සමඟින් වීම විශේෂත්වයක් වුණා. පැන්ඩා යන අන්වර්ථ නාමයෙන් කණ්ඩායමේ හඳුන්වන්නේ තිසර පෙරේරායි.

මේ ෆේස්බුක් සටහනට සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ තිසර පෙරේරාගේ බිරිඳ වන ශෙරමී දිනුෂිකා පෙරේරා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඇය, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා ඇත්තේ, "නරියෙක් සිංහ හමක් පොරවගත්තට කවදාවත් සිංහයෙක් වෙන්නේ නැහැ, නරියා කට ඇරියාම නරියම තමයි", යනුවෙනුයි.

 



ලසිත් මාලිංගගේ බිරිඳ ටන්යා පෙරේරා සිය මුහුණු පොතේ තැබූ සටහන




 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති මෛත්‍රීගේ පිලිපීන සංචාරය
Thursday, 17 January 2019 - 9:17
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා පිලිපීනයේ නිල සංචාරයක නිරත වුණා.එහි... Read More
News Image
Hiru News Programme Segments
1,533 Views
13,343 Views
9,585 Views
9,803 Views
138 Views
59,998 Views
Top