%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B6%9F+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%99%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%80%E0%B6%B1+%E0%B6%9C%E0%B6%82+%E0%B6%89%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA+-+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92++%29
Tuesday, 08 January 2019 - 11:47
මහ මඟ යන එන කාගේත් නෙත පිනවන ගං ඉවුරේ අලි හුරතලය - (වීඩියෝ සහිතයි )
6

Shares
773

Views
අලින්ට ළමයින්ට නලියන්න හිත කියලා කතාවක් ඔබ ආසා ඇති.

අලි බැලිල්ලයි බලි බැලිල්ලයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ කියන කථාවකුත් තියෙනවා.

ඒ තරමට අලින්ගේ වැඩ බලන්න ආසාවක් අපි අතර තියෙනවා.

ඔය හැමදේම අතර අලි මිනිස් ගැටුම් නිසා ජිවිත අහිමි වීමේ පුවත් ද වාර්තා වනවා.

නමුත් ඔබ අසා තිබෙනවාද අලින්ගේ ප්‍රේම කතා ගැන.

වැල්ලවාය කතරගම මාර්ගයේ අපිට එහෙම සිද්ධියක් වාර්තා වුණා.

මාර්ගයේ ගියපු හැම කෙනෙක්ම ඔවුන් දෙස බලා සිටියා.

එත් වන අලින් දෙදෙනා ඔවුන්ගේ ආදරයට ඒක බාධාවක් කරගත්තේ නැහැ.

පැයකට ආසන්න වෙලාවක් ඔවුන් මෙසේ පෙම් සුව විදිලා තියෙනවා කියලා තමා අපිට වාර්තා වුණේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top