%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%92%2C+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%AD+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Sunday, 13 January 2019 - 12:04
කාලයකට පෙර එකම පාසලට ගිය අයියයි මල්ලියි, වෙනස් විදිහකට හමු වූ සොදුරු මොහොත (ඡායාරූප)
142

Shares
17,096

Views
කොළඹ මහානාම විදුහලේ 65 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් පසුගියදා පිරිත් පිංකමක් සහ දානමය පිංකමක් සංවිධානය කර තිබුණා.

මෙම අවස්ථාවේ දී සිදු වූ සුවිශේෂී සිදුවීමක් වන්නේ මහානාම විදුහලේ ඉගෙන ගන්නා අයියා සහ මල්ලී කෙනෙකු අතරින් මල්ලී පැවැදි දිවියට ඇතුළුවී මෙම පිරිත් පිංකම සඳහා වැඩම කොට සිටීමයි.

එහිදී අයියා සමග කතාබහ කරමින් ඉතාමත් සැහැල්ලුවෙන් සිටින එම 'පොඩි සාදු' වෙත බොහෝ දෙනාගේ ඇස් යොමු වී තිබුණා.

එහි ඡායාරූපයක් පහතින් ද දැක්වෙයි.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,473 Views
56,035 Views
21,475 Views
28,587 Views
1,213 Views
105,738 Views
Top