%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%22%E0%B7%83%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%C2%AD%E0%B7%80%E0%B6%BB%22
Wednesday, 16 January 2019 - 12:52
මහවැලි කේන්ද්‍රයෙන් එළියට එන හෙල්මලීගේ "සහස් පිය­වර"
4

Shares
508

Views
හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය, 2019 ජනවාරි 18 සිකුරාදා දින හවස 3.00ට මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී එළිදැක්වීමට නියමිතයි.

මෙම උත්සවයේදී ආරාධිත දේශන පවත්වන්නේ සුදර්ශන සමරවීර සහ සහන් කසීර වික්‍රමසිංහ යි.

හෙල්මලී ගුණතිලක මේ වනවිට ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න්හි පුස්තකාලවේදිනියක් ලෙස සේවයේ නිරතව සිටිනවා.

දශකයකට අධික කාලයක් ලෝකයේ නූතන සාහිත්‍ය ප්‍රවණතා ප්‍රශස්ත පරිශීලනයක යෙදෙන ඇය වසර ගණනාවක් තිස්සේ නිර්මාණය කරන ලද කෙටි කතා රැසක් මෙම කෘතියට ඇතුලත් කර තිබීමවිශේෂත්වයක්

'සහස් පියවර' ග්‍රන්ථය එළිදැක්වෙන්නේ සයුර ප්‍රකාශනයක් ලෙසින්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,473 Views
56,035 Views
21,475 Views
28,587 Views
1,213 Views
105,738 Views
Top