Hirunews Logo
%E0%B6%AF%E0%B7%98%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
Tuesday, 22 January 2019 - 20:20
දෘශ්‍යාබාධිත යුවලක් විවාහ දිවියට
2

Shares
262

Views
උපතින්ම දෘශ්‍යාබාධිත යුවලකගේ විවාහ උත්සවයක් ඊයේ  වීරකැටියේ පිහිටි පෞද්ගලික හෝටලයකදී පැවැත්වුණු අතර  ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාද එක්වුණා.

මනාල යුවලට සුබ පැතීමට පැමිණි ඔවුන්ගේ නිවාසයේ සෙසු අන්ධ පිරිස ඔවුන් විසින්ම සකසා ගත් සංගීත භාණ්ඩ උපයෝගී කර ගනිමින් සිය සතුට මෙලස පළ කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,285 Views
15,828 Views
10,160 Views
10,453 Views
185 Views
62,651 Views
Top