%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B3%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%86%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%A7%E0%B7%92%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80
Thursday, 24 January 2019 - 8:45
මහත්මයෙක් වගේ ඇඳගෙන එකටම ආපු සුරූපී කාන්තාව පටිගත කළ බුකිය රත්කළ වීඩියෝව
16

Shares
2,026

Views
සමාජය තුළ වෙසෙන ඇතැම් පුද්ගලයන්ගේ නොමනා හැසිරීම් පිළිබඳව විවිධ පුවත අපට එදිනෙදා අසන්න ලැබෙනවා.

කාන්තාවකගේ රහස් ප්‍රදේශය තවත් පුද්ගලයෙකු විසින් රූගත කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත එක්ව තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ සිංගප්පූරුවේ Tai Seng ප්‍රදේශයෙන්.

එහි ඇති රථ වාහන අංගනයකදීයි අදාල සිදුවීම වී ඇත්තේ.

එහිදී කාන්තාවක් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ ගමන්කරන අයුරු දැක්වෙන අතර එහි සිටින එක් අයෙකුයි මෙලෙස කාන්තාවගේ රහස් ප්‍රදේශය සිය ජංගම දුරකථනයෙන් රූගත කරමින් පැමිණෙන්නේ.

කෙසේ වෙතත් එම සිදුවීම මෙලෙස පටිගතව ඇත්තේ එහි නවතා තිබූ මෝටර් රථයක සවිකර තිබූ කැමරාවකයි.

පසුව ඒම රථයේ හිමිකරු වෙනත් අවශ්‍යතාවකට සිය මෝටර් රථයේ සවිකර කැමරාවේ පටිගතව ඇති දත්ත පරීක්ෂා කිරීමේදීයි එම සිදුවීම දැක ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පසුව රියදුරා විසින් එම දත්ත එරට බලධාරීන් වෙත ලබාදීමෙන් අනතුරුව මේ වනවිට අදාළ පුද්ගලයා සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

මේ වනවිට ලෝකයේම දැඩි විවේචනයට ලක්ව ඇති එම වීඩියෝව පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
3,161 Views
56,579 Views
21,687 Views
28,777 Views
1,320 Views
106,305 Views
Top