Monday, 11 February 2019 - 15:25
පාර්ලිමේන්තු ගිය බන්දුගේ නම ගැන බන්දු සමරසිංහගෙන් ප්‍රබල ප්‍රකාශයක් (වීඩියෝ)
පාර්ලිමේන්තු ගිය බන්දුගේ නම ගැන බන්දු සමරසිංහගෙන් ප්‍රබල ප්‍රකාශයක් "
ශ්‍රී ලංකා පොලිසියේ සහ යුද හමුදාවේ සේවයේ නිරතව සිට සිට මියගිය හෝ විවිධ ආබාධයන්ට ලක්ව සිටින රණවිරු පවුල්වල දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්වය ප්‍රධානය කිරීමේ උත්සවයක් පසුගියදා පැවැත්වුනා.
ඒ පනාගොඩ යුද හමුදා කඳවුරේදීයි.
එම අවස්ථාවට එක්වූ ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා මෙරට දේශපාලනඥයන් පිළිබඳව දැක්වූ අදහස් වෙත කාගේත් අවධානය යොමුවුනා.
එම විශේෂ කතාව පහතින්.