%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
Monday, 11 February 2019 - 15:25
පාර්ලිමේන්තු ගිය බන්දුගේ නම ගැන බන්දු සමරසිංහගෙන් ප්‍රබල ප්‍රකාශයක් (වීඩියෝ)
19

Shares
2,356

Views
පාර්ලිමේන්තු ගිය බන්දුගේ නම ගැන බන්දු සමරසිංහගෙන් ප්‍රබල ප්‍රකාශයක් "

ශ්‍රී ලංකා පොලිසියේ සහ යුද හමුදාවේ සේවයේ නිරතව සිට සිට මියගිය හෝ විවිධ ආබාධයන්ට ලක්ව සිටින රණවිරු පවුල්වල දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්වය ප්‍රධානය කිරීමේ උත්සවයක් පසුගියදා පැවැත්වුනා.

ඒ පනාගොඩ යුද හමුදා කඳවුරේදීයි.

එම අවස්ථාවට එක්වූ ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා මෙරට දේශපාලනඥයන් පිළිබඳව දැක්වූ අදහස් වෙත කාගේත් අවධානය යොමුවුනා.

එම විශේෂ කතාව පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,473 Views
56,035 Views
21,475 Views
28,587 Views
1,213 Views
105,738 Views
Top