Hirunews Logo
%E0%B6%AF%E0%B7%91%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%AF+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B7%9C%E0%B6%BD+%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Tuesday, 29 August 2017 - 19:14
දෑත් හා පාදයක් අහිමි වුවද ලෝකය දිනන්න යන මාදොල දිරිය දියණිය (ඡායාරූප)
33

Shares
4,021

Views
සිය දෑත හා එක් පාදයක් අහිමි වුවද ඒ කිසිවක් ජිවිතයේ ජය මාවතට කිසිදු බාධාවක් කර නොගත් පුංචි දියණියක් ගැන අවිස්සාවේල්ල -මාදොල ප්‍රදේශයෙන් හිරු වෙත වාර්තා වුනා.

ඇය නමින් රශ්මි නිමේෂා.

දැරණියගල පාසල් ගිය ඇය 2012 වසරේ දී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වී ඇහැළියගොඩ ජාතික පාසලට ඇතුළත් වූ අතර මේවනවිට එහි 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.

සිය දෑත හා පාදයක් අහිමි වුවද ඒ සියල්ල ආශීර්වාදයක් කරගත් මේ පුංචි දියණිය, ගීත ගායනයෙන්, සිතුවම් ශිල්පයෙන් ඉහළ දස්කම් දක්වනවා.

මේ වනවිට ප්‍රසංග 2ක් ද පවත්වා ඇති ඇය මේදිනවල DCT Global Challenge තරගාවලියට සුදානම් වෙමින් සිටිනවා.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
926 Views
4,062 Views
5,728 Views
5,216 Views
132 Views
5,632 Views
Top