%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%B8+%E0%B6%AD%E0%B6%B9%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%9A
Monday, 11 February 2019 - 16:53
ජීවිතයක වටිනාකම තඹයකට මායිම් නොකළ අයෙක් කළ දේ
17

Shares
2,078

Views
දුම්රිය මගියෙකු තම ජීවිතය දැඩිලෙස අවදානමේ හෙලමින් නොමනා ලෙස හැසිරෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහු නුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක පැමිණි පුද්ගලයෙකු බවටයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ.

තරුණියන් දෙදෙනක් අසුන්ගෙන සිටි ස්ථානයට දුම්රියේ පිටත කවුළුවේ එල්ලී ගමන්කරමින් මෙම පුද්ගලයා මෙලෙස හැසිරී තිබෙනවා.

එම අවස්ථාව දුම්රිය තුළ ගමන්කළ වෙනත් අයෙකු මෙලෙස රූගත කර තිබුනා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top