%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A9%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Wednesday, 20 February 2019 - 15:25
හිටපු ජනපති ඔබාමාගේ දියණිය ඇමරිකානු නීතිය කඩකරයි
138

Shares
16,651

Views
හිටපු ඇමරිකානු  ජනාධිපති ඔබාමාගේ වැඩිමහල් දියණිය ගැන ඉදහිට පුවත් මැවෙනවා.

Malia Obama කියන්නේ  තාත්තා කාලයක් ලෝකේ බලවතා වෙලා හිටියත් ඒ ගැන වගක් නැතිව ඉතාම සරල සුන්දර ජිවිතයක් ගත කරන යුවතියක්.

අදටත් නිදහසේ ජිවත් වෙන්න පුරුදු වුනු චරිතයක් කියලයි මාධ්‍ය ඇයව හදුන්වන්නේ.

ඒ සරළකම හා නිදහස නිසාම ඇය ඊයේ දිනය ඇයගේ හාවඩ් විශ්ව විද්‍යාලයේ හොදම මිතුරියන් කිහිප දෙනෙක් වෙනුවෙන් වෙන් කරලා.  ඒ පුවත මාධ්‍යට විශේෂ පුවතක්  වුණා.

එය පුවතක් වී තිබෙන්නේ ඇයට එරටේ නිතිය අනුව මත්පැන් පානයට වයස හරස් වීමයි. තවමත් 20 වැනි වියේ පසුවන Malia Obama ට 21 ලබන්නේ ජුලි මස 4 වැනිදාටයි.

21 වැනි විය පසුවන තුරු එරටේ මත්පැන් තහනම් වන අතර නීතියට අනුව ඇය වරදකාරිනියක් බවට පත්ව ඇති බවයි මාධ්‍ය සදහන් කරන්නේ.

ඒ වගේම  බිකිණිකයක් හැද වයින් බෝතලයක රස විදමින් විනෝද වූ හැටි පැපරාසින්ගෙන් වසන් කරගන්න ඇයට නොහැකි වී තිබෙනවා. කෙසේ නමුත් ඇය භාවිතා කළ වයින් බෝතලයේ මිළ කෙන්යා ෂිලින් 80,000ක් වන අතර ශ්‍රී ලංකා මුදලින් 143,000ක මුදලක වයින් බෝතලයක් බවත් සදහන් කර තිබෙනවා.  

ඒ නිදහස සුව සේ විදින්න මිචෙල් ඔබාමාත් නිදහස දී තිබෙන බවයි කියන්නේ.

එහි ඡායාරූප පහතින්.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top