Hirunews Logo
%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%84%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BD
Thursday, 07 September 2017 - 10:16
ගල් ගුහාවක දිවි ගෙවන යුවල
15

Shares
1,819

Views
53 හැවිරිදි චන්ද්‍රසිරි සහ 38 හැවිරිදි අයේෂා යනු අකුරැස්ස - වැලිකැටිය මහමෙදේරිහේන ප්‍රදේශයේ ගල් ගුහාවක වෙසෙන යුවලක්.

ඔවුන්ගේ තනියට සිටින්නේ සුනඛයන් තිදෙනෙක් පමණයි.

කුඩා කල සිටම දුප්පත්කමේ ශාපයෙන් පීඩා විඳි චන්ද්‍රසිරි, ගොඩනැගිලි ඉදිකිරීමේ අත්උදව්කරුවකු ලෙස මාතර - වෙහෙරහේනේ සිට කොළඹ පැමිණි පසු අයේෂා මුණ ගැසෙනවා.

ඇයව සිය සහකාරිය සේ මාතර එක්කරගෙන යන ඔහුට මහ ගෙදර සාමාජිකයන් වැඩි නිසා අකුරැස්සට පැමිණ තැනින් තැන ජිවත් වීම අරඹන්නේ ලැබෙන අයුරින් කුලී වැඩක් කරමින්.

ඉන්න හිටින්න තැනක් නොමැතිව අන්ත අසරණ වූ තැන, දැනට මාස හතරකට පෙර චන්ද්‍රසිරි, අයේෂාවත් රැගෙන මේ ගල්ගුහාවේ පදිංචියට පැමිණියා.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අහිකුණ්ඨක කුලයට රතු එළියක්
Monday, 19 February 2018 - 10:10
අහිකුණ්ඨක කුලයට අයත් මිනිසුන්ගේ සිය උපන් භූමිය ලෙස සැලකෙන ඉන්දියාව කේරළ ප්‍රාන්තයයි.තෙලිගු ජාතිකයින්... Read More
News Image
Hiru News Programme Segments
3,174 Views
15,132 Views
565 Views
1,355 Views
161 Views
16,553 Views
Top