%E0%B6%BB%E0%B6%A7%E0%B6%B8+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%84%E0%B6%B4%E0%B7%94+CCTV+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
Wednesday, 13 March 2019 - 9:33
රටම දන්න සිනමාවේ සුපිරි නළුවා ඇත්ත ජීවිතේ තවත් නළුවෙක්ට ගහපු CCTV වීඩියෝව එළියට
19

Shares
2,321

Views
දකුණු ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු කළ පහරදීමකින් තවත් රංගන ශිල්පියෙක් තුවාල ලබා තිබෙනවා.

අදාළ පහරදීම දැක්වෙන CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් වීමත් සමඟ මේ පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

මෙලෙස පහරදීම සිදුකර ඇත්තේ දකුණු ඉන්දීය සිනමා නළු විමල් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පහරකෑමට ලක්ව ඇති අනෙක් රංගන ශිල්පියා කර්ණාටක රංගන ශිල්පියෙක් වන බවද එහි දැක්වෙනවා.

සිනමා නළු විමල් නවාතැන්පොළකට ගොස් ඇති අතර එහි සිටි අදාළ පහරකෑමට ලක්වූ රංගන ශිල්පියා සමඟ එහිදී ඇතිවූ බහින්බස්වීමකදීයි මෙම පහරදීම සිදුව ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අදාළ රංගන ශිල්පියාට එරෙහිව නඩු පවරා ඇති අතර එම අවස්ථාව දැක්වෙන CCTV දර්ශන පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top