Hirunews Logo
%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%9F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7+%E0%B7%83%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+-+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+-+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%29
Monday, 18 March 2019 - 17:09
ලොවක් වසඟ කළ නිල් චිත්‍රපට සරාගී නිළියට සාදයක් අතරතුර ලැබුණු අමුතු යෝජනාව - (වීඩියෝ - ඡායාරූප සහිතයි)
18

Shares
2,267

Views
ලෝකෙම දන්නා නිල් චිත්‍රපට නිලියක් විවාහ ගිවිස ගෙන ඇති බව වාර්තා වනවා.

මෙලෙස විවාහ ගිවිස ගෙන ඇත්තේ මියා කලීෆා (Mia Kalifa) නම් නිල් චිත්‍රපට නිළියයි.

ඇය මෙලෙස විවාහ ගිවිස ගෙන ඇත්තේ robert sandberg නම් සුපවේදියෙක් සමඟයි.

ඔහු මියා කලීෆා හට මෙම විවාහ යෝජනාව සිදු කර ඇත්තේ රාත්‍රීයේ පැවැති සාදයකදීයි.

එහිදී ඔහු ඇයට පවසා ඇත්තේ '' මම ඔබට ආදරෙයි'' යනුවෙන්.

එම අවස්ථාවේදී ඇය පුදුමයට පත්වී ඇති අතර ඇය ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල තුල පවසා තිබුණේ ඒ මොහොත වෙනුවෙන් ඔහුට ස්තුති වන්ත වන බවයි.

මේ වන විට වයස අවුරුදු 26ක් වන ඇය නිල් චිත්‍රපට ප්‍රේක්ෂකයන් අතර '' සිහින රැජින'' ලෙස හඳුන්වනු ලබනවා.

එලෙස හැදින්වීමට හේතුව වී ඇත්තේ ඇය කෙටි කාලයක් තුළ නිල් චිත්‍රපට ක්ෂේත්‍රයේ ලැබූ ජනප්‍රියත්වය නිසාවෙන්.

ඇය ප්‍රථමවරට නිල් චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණෙන්නේ 2014 වසරේයි.

කෙසේ වෙතත් මියා කලීෆාගේ ආන්දෝලනාත්මක රගපෑම් හේතුවෙන් මරණ තර්ජන ද එල්ල වී තිබුණා.

2015 වසරේ දී ISIS සංවිධානය විසින් ඇයට එරෙහිව විරෝධය පෑ අතර 2016 වසරේ දී ISIS සංවිධානයේ ඝාතන ලැයිස්තුවට ඇතුලත්ව වුණා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ගිනිගෙන දැවුණු ප්‍රංශයේ හදවත
Tuesday, 16 April 2019 - 10:41
ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන වසර 850 ක් පැරණි පැරිස් අගනුවර මධ්‍යයේ පිහිටි "නොට්රඩාම්" දෙව්... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,544 Views
23,395 Views
11,821 Views
12,930 Views
26 Views
71,009 Views
Top