%E0%B6%9C%E0%B6%B8%E0%B6%B8+%E0%B7%84%E0%B6%A9%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Tuesday, 19 March 2019 - 17:42
ගමම හඩවා නික්ම ගිය මුස්ලිම් තරුණයාගේ අවසන් කටයුතු බෞද්ධ චාරිත්‍ර අනුව සිදුකළ හැටි - (ඡායාරූප)
91

Shares
11,016

Views
කුලියාපිටිය ප්‍රදේශයේ විරපොකුණ ජාතික පාසලේ මුස්ලිම් ජාතික පාසල් සිසුවෙක් පසුගියදා යතුරු පැදි අනතුරකින් මියගොස් තිබුණා.

මෙම අනතුර සිදුව තිබුණේ පසුගිය 15 වනදා රාත්‍රී 7ට පමණයි.

මෙලෙස අනතුරෙන් මියගොස් ඇත්තේ එම්. එල්. ඩිල්ෂාන් ඛාන් නැමැති පාසල් සිසුවෙක්.

සිසුවාගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා එම විද්‍යාලය යොදාගෙන තිබුණා.

එහිදී බුදු දහමේ පිළිවෙත් අනුව සිසුවාගේ අවසන් සිදු කිරීමට විරපොකුණ ජාතික පාසලේ විදුහල්පති හා ආචාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණා.

සිසුවාගේ අවසන් කටයුතු සඳහා මහා සංඝරතන සහ කිණියම මුස්ලිම් මවුලවිතුමන් ඇතුළු සියළු දෙනා ජාති ආගම් භේද නොමැතිව පැමිණියා.

Image may contain: 1 person, sitting

Image may contain: 1 person, sitting, stripes and indoor

Image may contain: 1 person, sitting, tree, motorcycle, plant, outdoor and nature

Image may contain: 1 person, outdoor


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top