%E0%B7%83%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%93+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%94+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AF%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80
Sunday, 14 April 2019 - 10:59
සරාගී ඡායාරූප වලින් සමාජ මාධ්‍ය කැළඹු තාරකාවිය සිදු වූ අකරතැබ්බය ගැන කදුළුසලමින් මුල්වරට කළ හෙළිදරව්ව
61

Shares
7,429

Views
අනුගාමිකයන් ලක්ෂ සංඛ්‍යාවක් සිටි තම සමාජ මාධ්‍ය ගිණුම අහිමි වූ ඉන්ස්ටර්ග්‍රෑම් තාරකාවියකගේ වීඩියෝවක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හදිසියේම ඉවත් කිරීම සම්බන්ධයෙන් අදාළ තරුණිය මෙලෙස Yotube ඔස්සේ සජීවී වීඩියෝවක් එක්කරමින් තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳ ප්‍රකාශ කර තිබෙනවා.

මෙම යුවතිය ඇමරිකාවේ ෆ්ලොරිඩා හි ජිවත් වන Jessy Taylor නම් යුවතියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ තමාහට ප්‍රධාන අදායම් මාර්ගයක් ලෙස ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම භාවිතා කළ බවත් ගිණුම අහිමි වීමෙන් තමාගේ සියලු අදායම් මාර්ග ඇනහිට ඇති බවයි.

තමා උදෑසන 8 සවස 5 කාලය තුළ ඇමරිකාවේ සුපිරි අවන්හලක සේවය කරන බව පවසන මෙම තරුණිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම අහිමි වීමෙන් තමාට නිවසක් අහිමි ගණිකාවක් යන හැගීම දැනෙන බවයි.

කෙසේ වෙතත් ඇයගේ අහිමි වූ ගිණුමේ ඉන්ස්ටර්ග්‍රෑම් 113 000 සිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,824 Views
57,109 Views
21,858 Views
28,984 Views
8 Views
106,861 Views
Top