Hirunews Logo
%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%96+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%93+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%BA+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Saturday, 20 April 2019 - 15:25
ලෝකයේම අවධානය දිනූ සුරූපී ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ සමලිංගික විවාහය - (ඡායාරූප)
91

Shares
10,955

Views
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකා වන හේලි ජෙන්සන් සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා නිකොලා හැන්කොක් පසුගිය සතියේදී යුග දිවියට එක්ව තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන හේලි ජෙන්සන් කාන්තා බිග් බෑෂ් තරඟාවලියේ පළමු අදියර දෙකේදී මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ අතර තෙවැනි අදියරේදී මෙල්බර්න් රෙනගේඞ්ස් කණ්ඩායමට ක්‍රීඩා කළා.

නිකොලා ඕස්ට්‍රේලියානු පන්දුවාර 20 තරගාවලියට එක්වූ ක්‍රීඩිකාවක් වන අතර ඇය ‘ටීම් ග්‍රීන්’ කණ්ඩායම නියෝජනය කරනු ලබනවා.

ඔවුන් දෙදෙනාගේ විවාහයේ ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත් කරමින් හේලි ජෙන්සන්ට සහ නිකොලා හැන්කොක් සුබ පැතුම් එක් කරන බව මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

ටීම් ග්‍රීන් කණ්ඩායම ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් දෙදෙනාට සුබ පැතුම් එක් කර තිබුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අවසන් වූ සිරිපා සමය - (ඡායාරූප)
Sunday, 19 May 2019 - 17:52
2018 - 2019 ශ්‍රී පාද වන්දනා වාරය ඊයේ (18) දිනට යෙදුණු වෙසක් පොහොය දිනයෙන් නිමාවට පත්වුණා.ඒ අනුව උඩ මලුවේ... Read More
News Image
Hiru News Programme Segments
1,122 Views
34,895 Views
14,904 Views
19,786 Views
96 Views
84,619 Views
Top