Hirunews Logo
%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
Saturday, 25 May 2019 - 10:18
මල් ඉසිමින් මෝදිට සුබපතන ඉන්දීය වැසියෝ (වීඩියෝ)
3

Shares
452

Views
ඉන්දීය ජනතාව විසින් තවත් වසර පහක් ඉන්දියාව පාලනය කිරීමේ වරම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලබාදුන්නා.

ඒ සඳහා තමාට වරම් ලබාදුන් මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන්ට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ස්තූතිය පළ කළා.

මෙම සුවිශේෂී විජයග්‍රහණයෙන් පසු ජනතාව අතරට යන්නට මෝදි අමතක කළේ නැහැ.

නරේන්ද්‍ර මෝදි එලෙස ජනතාව අතර ගිය අවස්ථාවක මඟ දෙපස රැස්ව සිටි දස දහස් සංඛ්‍යාත ඉන්දීය වැසියන් මල් ඉසිමින් සිය අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුවේ මේ ආකාරයෙන්.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
දිය නොමැතිව අසරණ තත්වයට පත් වූවෝ (ඡායාරූප)
Tuesday, 09 July 2019 - 18:41
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් රැසක් පිඩාවට පත්ව තිබෙනවා.පවුල්... Read More
News Image
Hiru News Programme Segments
461 Views
42,936 Views
17,445 Views
23,365 Views
699 Views
92,721 Views
Top