Hirunews Logo
%E0%B6%AD%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%91%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B7%8F
Tuesday, 11 June 2019 - 11:56
තංගල්ලේ පාසල් සිසුවෙකුගේ බෑගයක සිටි නාගයා
262

Shares
31,523

Views
තංගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකුගේ පාසැල් බෑගයක් තුල සිටි නාගයෙකු දෙමාපියන් විසින් අල්ලා ඊයේ (10) පාසැල් භූමියෙන් ඉවත් කොට තිබෙනවා.

අදාළ සිසුවා පාසැලේ විවේක කාලයේදී තම ආහාර ඇසුරුම පාසැල් බැගයෙන් පිටතට ගැනීමට යාමේදී සර්පයෙකු අතට හසුවී ඇති බව සඳහන්.

අනතුරුව මේ සම්බන්ධයෙන් එම සිසුවා පන්ති භාර ගුරුවරයාට දැනුම් දී තිබෙනවා.

අදාළ ගුරුවරයා වහා ක්‍රියාත්මක වී බෑගය වසා දමා ඇති අතර ඉන් අනතුරුව බෑගය පන්ති කාමරයෙන් පිටතට ගෙන පාසැලේ ආරක්ෂාවට සිටි දෙමාපියන් වෙත භාර දී තිබෙනවා.

දෙමාපියන් විසින් පරික්ෂා කිරීමේදී අඩි 03ක පමණ නාගයෙකු පාසැල් බෑගයේ සිටි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
සිංහයන් ලැබූ සුපිරි ජයග්‍රහණයේ ඡායාරූප පෙළ මෙන්න - (ඡායාරූප)
Wednesday, 05 June 2019 - 17:09
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගේනිස්ථාන අතර ඊයේ කාඩිෆ් හිදී පැවැති තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 34කින් ජය ගැනීමට... Read More
News Image
Hiru News Programme Segments
1,245 Views
38,194 Views
15,963 Views
21,198 Views
247 Views
87,928 Views
Top