%E0%B6%B8%E0%B7%84%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92
Wednesday, 12 June 2019 - 17:43
මහසමුදුර ආරක්ෂා කර ගැනීමට සියලුදෙනා එක්විය යුතුයි
3

Shares
429

Views
මහසමුදුර ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සියලු දෙනා එක්විය යුතු කාලය පැමිණ ඇතිබව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසනවා.

ඒ වෙනුවෙන් සිය අධිකාරිය ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ඔහු මේ බව පැවසුවේ ජගත් සාගර දිනයට සමගාමීව ත්‍රිකුණාමලයේදී පැවති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් එක්වෙමින්.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top