%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%91+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8
Monday, 17 June 2019 - 10:31
මැතිවරණ කොමසාරිස්ගේ කැස්බෑ මෙහෙයුම
2

Shares
273

Views
ජාත්‍යන්තර කැස්බෑ සංරක්ෂණ දිනය සැමරීම වෙනුවෙන් දුර්ලභ ගණයේ සංරක්ෂණය කරන ලද ආබාධිත කොළ කැස්බෑවකු කොස්ගොඩ මුහුදු තිරයේදී මුදාහැර තිබෙනවා.

ඊයේ (16) මෙම අවස්ථාවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද එක්ව සිටියා.

එමෙන්ම තවත් කැස්බෑ පැටවුන් සිය ගණනක් මුහුදට මුදාහැර තිබෙනවා.

මේ අවස්ථාවට විදේශිකයින් පිරිසක්ද එක්ව සිටි බවයි අප වාර්තාකරු පවසුවේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top