%E0%B7%84%E0%B7%90%E0%B6%B8%E0%B7%9D%E0%B6%B8+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
Monday, 17 June 2019 - 18:43
හැමෝම කතාවෙන නාමල්ගේ මංගල උත්සවය ගැන ඇත්ත කතාව
54

Shares
6,511

Views
විපක්ෂ නායක හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බර් මාසයේදී විවාහ දිවියට එළඹීමට දින නියම කර තිබෙනවා.

මෙම විවාහයේ ප්‍රධාන උත්සවය සැප්තැම්බර් මස 17 දින තංගල්ලේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඊට දින කිහිපයකට පෙර ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම සිදු කිරීමට නියමිතයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය විවාහය සම්බන්ධයෙන් ප්‍රථම වරට හෙළිදරව් කර ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට බවත් සදහන් වනවා.

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ හා කෙටිදුර ධාවන ශුරීයක ලෙස නමක් දරා සිටි ක්‍රීඩිකාවකගේ එකම දියණියව ඔහු විවාහ කර ගන්නා බවයි සදහන් වන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top