%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%9C%E0%B7%80%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
Tuesday, 02 July 2019 - 12:00
සුපිරි ගායිකා රිහානා, ශ්‍රී ලංකා -කොදොව් තරඟය උණුසුම් කළ හැටි
38

Shares
4,653

Views
රිහානා කියන්නේ ලෝකයේම ප්‍රසිද්ධ, ලොව පුරා සංදර්ශන පවත්වන , තම සංදර්ශනවලට පැමිණෙන ප්‍රේක්ෂකයින් උන්මාදයට පත් කිරීමට හැකි සරාගී මෙන්ම දක්ෂ පොප් ගායිකාවක්.

ඇගේ මෙම අපූරු හැකියාව නිසාම ලොව පුරා අති විශාල ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවකගේ ආදරේ හිමිව තිබෙන අතර නිරන්තරයෙන්ම ඇය පිළිබදව ලෝකයේ අවධානය යොමු වී තිබෙනවා .

මේ දවස්වල ලෝකයේම අවධානයකට ලක්ව තිබෙන පුවතක් තමයි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය කියන්නේ .

මෙම තරඟාවලියේ ඊයේ පැවති කොදෙව් -ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලිය නැරඹීමට මෙම සුරූපී පොප් ගායිකාව අමතක කර නොතිබෙන අතර ඇයගේ සහභාගිත්වයත් සමගම Durham හි පැවති මෙම සුපිරි තරඟය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් මවිතයට පත් වී තිබෙන අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ ඇය මෙලෙස පැමිණ තිබෙන්නේ සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් ඇතුළු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සදහා සහයෝගය දැක්වීම සදහා බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී කාමර ඇසට ගැටුණු සරාගී ඡායාරූපයක් පෙළක් පහතින්.

 

ඡායාරූප - සමීර පීරිස්
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති ගෝඨාභය සිය ධුරයේ වැඩ අරඹයි
Tuesday, 19 November 2019 - 16:15
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද සිය ධුරයේ රාජකාරි ආරම්භ කළා. ඒ, අද (19) පෙරවරු 10.51ට යෙදී තිබූ සුබ මොහොතින්... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,212 Views
62,890 Views
23,361 Views
31,258 Views
663 Views
112,247 Views
Top