%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%91%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92+%E0%B6%AF%E0%B7%9A+-+Video
Saturday, 10 August 2019 - 19:15
උපන්දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ තෑග්ග ගැන නවසිලන්ත නායකයා පළමු වරට මාධ්‍යයට කි දේ - Video
167

Shares
20,152

Views
උපන්දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ තෑග්ග ගැන නවසිලන්ත නායකයා පළමු වරට මාධ්‍යයට කි දේ

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක කෙන් විලියම්සන්ට පසුගියදා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු අමතක නොවන තෑග්ගක් සම්බන්ධයෙන් ඔහු අද මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ "මගේ ජිවිතේ පලවෙනි වතාවටයි තරඟ නරඹන්නං විසින් සුබපතලා කේක් කැව්වේ.

ඒකට මම එක පාරටම ගොඩක් පුදුම වුණා, ඒ වගේම ගොඩක් සතුටක් ආවා ඒකට. ඇත්තටම බොහොම ලෙන්ගතු ආදරණිය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පිරිසක් තමයි ලංකාවේ ඉන්නේ.

ඔවුන් ගොඩක් ලැදි කියලා පෙන්නුම් කරලා තියෙනවා මේ දෙයින් උනත්, මේ සිද්ධිය මගේ මතකේ රැදෙන්න තව හේතුවක් වුණේ මොකද පුහුණු තරඟයක් වෙලත් ගොඩක් දෙනෙක් මේ තරඟය බලන්න ඇවිත් තිබුණා".

පසුගිය 08 වැනිදා කෙන් විලියම්සන්ගේ උපන්දිනයට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් විසින් කේක් ගෙඩියක් රැගෙනවිත් තිබුණා.

එහිදී විලියම්සන් සිසිල්පැන් විවේකයක් අතරතුර ඔවුන් අතරට පැමිණ ඉන් කැබැල්ලක් අනුභව කරමින් මෙම උපන්දින සැමරුමට එක්වුණු අතර ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇති වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,991 Views
56,447 Views
21,626 Views
28,738 Views
1,297 Views
106,172 Views
Top