%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB+%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%93+%E0%B6%85%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Saturday, 07 September 2019 - 16:39
දුරකථනය හරහා මුහුණ පෑමට සිදු වූ වංචාකාරි ක්‍රියාවක් ගැන රංගන ශිල්පී අමිල අබේසේකරගෙන් හෙළිදරව්වක්
6

Shares
825

Views
රංගන ශිල්පි අමිල අබේසේකර රට පුරා සිදුවෙමින් පවතින තමන්ට සිදුවූ වංචාවක් පිළිබඳව සිය මුහුණු පොත හරහා හෙළිදරව්වක් කර තිබෙනවා.
 
ඔහු පවසන්නේ තමන් නොදැනුවත්ව ඔහුගේ දුරකථන අංකයෙන් බිරිඳට දුරකථන ඇමතුමක් පැමිණි බවයි.

එමෙන්ම, එම අවස්ථාවේ බිරිඳද තමා අසළ සිටි බවත්, ඇයද එම සිදුවීමෙන් විශ්මයට පත් වූ බවයි අමිල පවසන්නේ.
 
මෙය තරමක් අසාමාන්‍ය සිදුවීමක් වූ බැවින් තමා ද බෙහෙවින් කලබලයට හා බියට පත් වූ ඔහු පවසනවා.
 
මෙම වංචාසහගත ක්‍රියාව පිළිබඳව මීට පෙර හිරු ප්‍රවෘත්ති ඔස්සේද අප අනාවරණය කළා.
 
කෙසේ වෙතත්, තමා ලෙසින් පෙනී සිටිමින් යමෙකු මෙම ක්‍රියාව සිදු කර ඇති බව පවසන අමිල අබේසේකර, ඒ පිළිබඳ ක්ෂෙත්‍රයේ හිතවතුන් මෙන්ම රසික රසිකාවියන් ද දැනුවත් කිරීම සඳහා සිය ෆේස්බුක් ගිණූමේ මෙම වීඩියෝව පළ කර තිබුණා.
 
එම වීඩියෝව පහතින්..

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,612 Views
52,400 Views
20,243 Views
27,105 Views
230 Views
101,658 Views
Top