%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8
Tuesday, 10 September 2019 - 13:01
අවිආයුධ ගබඩාවක් වැටලූ මෙහෙයුම
10

Shares
1,277

Views
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස දහවන වරටත් සංවිධානය කරනු ලබන ‘දියකාවා` යුද අභ්‍යාසය අදියරේ අටවන දිනය අදයි.

දියකාවා යුද අභ්‍යාසයේ අටවන දිනය ක්‍රියාත්මක වුයේ ආරක්ෂක අංශ වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව රහසිගත අවිආයුධ ගබඩාවක් වැටලීමයි.

මේ සදහා විශේෂ බලකායේ යතුරුපැදි ධාවන කරුවන් 16 දෙනෙක් හා රුසියාවෙන් පැමිණි air born riders හතර දෙනෙක් හා නිලධාරීන් හතර දෙනෙකුත් මෙම වැටලීම සඳහා එක්වී තිබෙනවා.

පසුගිය 03 වනදා ආරම්භ වූ ‘දියකාවා` යුද අභ්‍යාසය ලබන 24 වැනිදා අවසන් වීමට නියමිතයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,612 Views
52,400 Views
20,243 Views
27,105 Views
230 Views
101,658 Views
Top