%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A++%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%BA%E0%B7%94%E0%B6%9C+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
Thursday, 12 September 2019 - 16:10
නාමල් රාජපක්ෂ යුග දිවියට
75

Shares
9,054

Views
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල්  පුත් නාමල්  රාජපක්ෂ අද (12) විවාහ දිවියට පිවිසුණා.

ඒ සංචාරක ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය සමඟයි.

අද පෙරවරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව විවාහ උත්සවය වීරකැටිය කාල්ටන් නිවසේදී  පැවැත්වීමට නියමිතයි.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
379 Views
78,707 Views
26,231 Views
37,123 Views
10 Views
122,431 Views
Top
hirunews Sinhala,sri lanka Sinhala news,Sinhala political news,Sinhala breaking news,sports,finance,entertainment,sri lanka,lanka, sri lanka Sinhala news, lanka news, sri lanka cricket, sri lanka breaking news,Sinhala news,A Rayynor Silva Holdings Company