%E0%B6%AD%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%9D%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B6%AD%E0%B7%94+%E0%B6%9C%E0%B7%91+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Wednesday, 18 September 2019 - 9:04
තොප්පියක් දමාගෙන කම්කරුවන් සමඟ දෙනෝදාහක් යන එන පාර අතු ගෑ හිටපු අගමැති (ඡායාරූප)
66

Shares
7,919

Views
හිටපු අගමැති දිමු ජයත්න මහතාගේ සුවිශේෂී ඡායාරූප පෙළක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඔහු මාර්ගයක් අතුගාමින් සිටින අයුරුයි.

මෙලෙස ඔහු පිරිසිදු කිරීමේ කටයුත්තක නිරතව ඇත්තේ ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයට පිවිසෙන මාර්ගයයි.

අම්බුළුවාව ජෛව විවිධත්වය සංකිර්ණය ඔහුගේ නිර්මාණයක් වන අතර අදටත් එහි බොහෝමයක් කටයුතු පවත්වාගෙන යන්නේ ඔහුගේ මග පෙන්විමට අනුවයි.

සෑම දිනයකම දෙස් විදෙස් සංචාරකයන් බොහෝ පිරිසක් මෙම ජෛව විවිධත්ව සංකීර්ණය නැරඹිමට පැමිණෙනවා.

කිලෝමිටර් දෙකකට ආසන්න දුරක් අම්බුළුවාවේ කදු මුදුනට නරඹන්නට යෑමට සිදු වෙන අතර දෙස් විදෙස් සංචාරකයන් අවට සිරි නරඹමින් කදු මුදුන බැලිමට එම මාර්ගයේ ගමන් කරනවා.

තවත් සමර පිරිස් ත‍්‍රීරෝද රථ වලින් හා වෙනත් වාහන වලින් කදු මුදුන බැලිමට ගමන් කරනවා.

හිටපු අගමැතිවරයා ඉරිදා එම මාර්ගයේ කැඩි ගිය ස්ථාන නැවත පිළිසකර කිරිමට තවත් කම්කරුවන් පිරිසක් සමග එක්ව සිටි අතර කම්කරුවන් සමග එම වැඩ වල නිරත වු ඔහු හිටපු අගමැති බව එම කන්ද නැරඹිමට යන කිසිවෙකුට සොයා ගැනිමට අපහසු වූ බවයි පැවසෙන්නේ.

හිසට තොප්පියක් දමා ගෙන එම මාර්ගයේ වංගු සහිත ස්ථානයක එතුමා තමන්ගේ පාඩුවේ කැඩි ගිය වලවල් වල කොළ රොඩු හා වැලි ඉදලක් ආධාරයෙන් ඉවත් කරමින් සිටි අතර මාර්ගයේ ඇති කොළ රොඩුද පැත්තකින් අතුගා ගොඩ කරන අයුරු දැක ගත හැකි වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top