%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%81%E0%B7%92%E0%B6%9B%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%A2%E0%B6%BD%E0%B6%9A%E0%B6%B3%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%93+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B7%85%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Tuesday, 24 September 2019 - 15:41
ගිරි ශිඛරය මැදින් එක්වරම රාවණා ඇල්ල මහා ජලකඳක් වී පහළට කඩා හැළුණු වීඩියෝව මෙන්න
36

Shares
4,383

Views
රාවණා ඇල්ල ඌව පළාතේ ඇල්ල ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් අතර අතිශය ජනප්‍රිය මෙන්ම පුරාවෘත්ත ගණනාවකට හිමිකම් කියන දිය ඇල්ලක්.

පවතින අධික වර්ෂාවත් සමඟ මෙම දිය ඇල්ලේ ජල පහර එක්වරම ප්‍රචණ්ඩවන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

එම වීඩියෝව පහතින්.







Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top