%E0%B7%86%E0%B7%9C%E0%B6%A7%E0%B7%9D+%E0%B7%82%E0%B7%96%E0%B6%A7%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Thursday, 12 December 2019 - 11:56
ෆොටෝ ෂූට් එකක් නිසා බුකියම කතා කළ නර්මදාගේ අලුත් පවුලට තවත් අලුත් සාමාජිකයෙක් එකතු වෙයි
17

Shares
2,143

Views
ජනප්‍රිය නිරූපිකාවක් වැඩසටහන් නිවේදිකාවක් ලෙස කා අතරත් ආදරය හිමිකරගත් නර්මදා අබේවර්ධන දෙවැනි වතාවටත් මවක් වෙන්න සුදානමින් හිටියා.

හැමෝම බලාපොරොත්තුවෙන් හිටපු ඒ නර්මදාගේ පවුලේ අලුත්ම සාමාජිකයා ඔන්න හා හා පුරා කියලා ඊයේ අලුත් පවුලට එකතු වෙලා තියනවා. ඒ අලුත් සාමාජිකයා පුතෙක්.

මේ වෙද්දී ගොඩක් ප්‍රේක්ෂකයන්ගේත් ආදරය දිනාගෙන ඉන්න නර්මදාගේ ලොකු පුතා ආදිත්‍ය දැන් තවත් පුංචි මල්ලියෙක්ගෙ ලොකු අයියා කෙනෙක් කියලා තමයි නර්මදා කියලා තියෙන්නේ.

නර්මදා පලවෙනි වතාවට ඊයේ තමන්ගේ මේ අලුත උපන් පුංචි පැටියාගේ පින්තූරයක් එයාගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට එකතු කරලා තිබුනා.

ඒ වෙනුවෙන් ඇයට බොහෝ දෙනෙක් සුබ පතලා තිබෙනවා.

මේ අලුත් සාමාජිකයා ලැබෙන්න කලින් නර්මදා ෆොටෝ ශුට් එකක් කරලා තිබුනා. ඒ සදහා නම් නර්මදා ඇනුම් බැනුම් ගොඩක් අහලා තිබුනා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
News Image
Hiru News Programme Segments
7 Views
74,918 Views
25,424 Views
35,425 Views
384 Views
120,140 Views
Top