%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%89%E0%B6%BB%E0%B6%AB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%90%E0%B6%BB+%E0%B7%84%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+-+%28+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%29
Saturday, 04 January 2020 - 13:49
විවාහය පෙනි පෙනී තියෙද්දි ඉරණම්කාරිය අතැර හපුතලේ ගුවන් අනතුරින් අන්තිම ගමන ගිය හමුදා විරුවා - ( වීඩියෝ )
96

Shares
11,599

Views
ඊයේ උදෑසන හපුතලේ - අයිස් පිල්ල ප්‍රදේශයට ගුවන් හමුදාවට අයත් Y -12 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටුණා.

ඒ අනතුරින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ නිරීක්ෂකයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්වුණේ මුළු රටම හඩවමින්.

මේ අනතුරින් ගම්පොළ හන්දියාදෙණිය ප්‍රදේශයේ පදිංචි බලපන්ති ලුතිනන් කේ.එම්.ඩී.එල්.කුලතුංගද ජිවිතක්ෂයට පත්වුණා.

ඔහු මේ වසරේ මාර්තු මස විවාහ වීමට සුදානමින් සිටි අතර ඔහුට අත් වූ ඛේදජනක ඉරණම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට සංවේදී සටහන් බොහෝමයක් හුවමාරු වෙමින් පවතිනවා.

මියගිය බලපන්ති ලුතිනන් කේ.එම්.ඩී.එල්.කුලතුංග ගැන ඔහුගේ වැඩිමල් සොහොයුරා හඩ අවදිකළේ මෙලෙසින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
News Image
Hiru News Programme Segments
128 Views
75,033 Views
25,442 Views
35,467 Views
402 Views
120,200 Views
Top